Lyrics
හමනා සුලඟ ගේනා ස්වරේ
මුමුනා ගලන දිය සීරවේ
නොමනා බිලිඳු නැලව් ස්වරේ
මවනා මියුරුතම සංගීතේ
පපුවේ ගැස්මේ ඇඳ මාතාව අපගේ
තරු සේම ඉමු සැමදා එක පොකුරේ
ජීවීතයේ ගීතය ගයනා
කාලය මේ තාලය සොයනා
ආකාසේ තරු අහසට නොයනා
මොකටද හිත් පාගා කඳු මුඳුනට නැඟලා
සෙනෙහස් පාරේ යනදා සතුටේ සුව දැනෙනා
වැටුනම අත දීලා දුක අහගෙන හිඳිනා
මනුදම් දොරේ ගලනා පැවසේ අපි දිනනා
මේ රෑනේ එක් හීනේ සංගීතේ
එක අම්මාගේ අත් දෑලේ උන්නාසේ
පපුවේ ගැස්මේ ඇඳ මාතාව අපගේ
තරු සේම ඉමු සැමදා එක පොකුරේ
ජීවීතයේ ගීතය ගයනා ........//
Song Details
- Sinhala Title
- හමනා සුලඟ ගේනා ස්වරේ
- English Title
- hamana sulaga
- Artist
- ලවන් අභිශේක්
ලඅ
Artist
ලවන් අභිශේක්
View all songs →