මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා

mage hade madde

Lyrics

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා කල කි‍රිමකුත් තියනවා නුඹ ඒක දන්නවා ආදරේ රවටාලා මට වංචා කලා දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා නෑ කදුලු දෑසේ තව වැටෙන්නට කියා නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා පසුතැවෙන්නට එපා බොරුවට හඩන් එපා අද විදින්න බැරි ආදරේ හෙට හොයන්නට එපා// පවට පින යා නොදේ නුඹට නෑ මා අගේ දැනෙන දා ආදරේ නුඹ හිතින් මියැදේ නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා හිත පතුලට කා වැදී නුඹ දුන්නු දුක හරි වැඩී එක දිගට තරහා වෙවී අපි එකට හිටියා වැඩී// පවට පින යා නොදේ නුඹට නෑ මා අගේ දැනෙන දා ආදරේ නුඹ හිතින් මියැදේ මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා කල කි‍රිමකුත් තියනවා නුඹ ඒක දන්නවා ආදරේ රවටාලා මට වංචා කලා දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා නෑ කදුලු දෑසේ තව වැටෙන්නට කියා නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා

Song Details

Sinhala Title
මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
English Title
mage hade madde
මස

Artist

මිලින්ද සඳරුවන්

View all songs →