Lyrics
ආදරය කෙරුවාට පණ ඇරගෙන
තනි වෙච්ච පෙම්වන්තයෙක් මං අද
හැම සතුටකම අගකට තියෙනවා දුක
සුභ වෙන්න ඕනේ ඔබේ හෙට දින...
ලියවෙන්න අපේ පුංචි ඉතිහාසය
රැක ගන්න පණ වාගේ හොද නාමය...//
අමනාපකම් හාදකම් දෙක මැද
අපි ලං වෙලා ගෙව්ව අවුරුදු හය
තව තියෙනවා මාගේ මේ හිත යට
දෙවියන් රකීවා ඔයා වස්තුව...
ලියවෙන්න අපේ පුංච්...//
දුකකින් උනත් මේ තැනින් නවතිමු
මේ සසරේ විතරක්ම ඈතින් ඉමු
ආයෙත් වරක් ඉපදුනොත් හමුවෙමු
ඒ පැතුම පතලාම අපි මිය යමු...
ලියවෙන්න අපේ පුංචි...//
ආදරය කෙරුවාට....
ලියවෙන්න අපේ පුංචි...//
Song Details
- Sinhala Title
- ආදරය කෙරුවාට පණ ඇරගෙන
- English Title
- adaraya keruwata pana
- Artist
- ෂාන් දියගමගේ
ෂද
Artist
ෂාන් දියගමගේ
View all songs →