Lyrics
මරණයද සැනසීම මගේ ජිවිතේ
ආදරය හිමි නැතිද මට මේ බවේ....
හිත පාරලා දුරක යනවා
ලගපාත නුඹේ මතක තියලා
නොදැක ඉන්න බැරි තරම් ඔබට මම
ආදරේ බවක් දැනුනා
ඔබ නැතුව සැනසෙන්න මතු දා
මට කියා දෙන්න දුක නිවලා
අපි අතර ගොඩනැගුනු හීන කන්දරා
එකින් එක කඩා වැටුනා
මරණයද සැනසීම...//
කාරණා... විමසනවා මේ හදවත මගේ
මා අතින්... වරදක් උනා යැයි සිතා
කාලයයි... මිය දෙන්න මේ ඇස් පියන්
මේ තරම්... විදගන්න බෑ සාතැවුල්
මරණයද සැනසීම...//
ආදරෙයි... නුඹ දුන්නු ජීවිතෙයි අරන්
ඇයි ගියේ... නොපෙනෙනා ඈතකට මාගෙන්
කාලයයි... මියදෙන්න මේ ඇස් පියන්
මේ තරම්... විදගන්න බෑ සාතැවුල්
මරයද සැනසීම...////
Song Details
- Sinhala Title
- මරණයද සැනසීම මගේ ජිවිතේ
- English Title
- maranayada sanasima mage jiwithe
- Artist
- ෂෙහාන් උදේශ්
ෂඋ
Artist
ෂෙහාන් උදේශ්
View all songs →