ඉර හද යට ඔබ දිදුලන තනි තරුවක්

ira handa yata oba - awasara denawada

Lyrics

ඉර හද යට ඔබ දිදුලන තනි තරුවක් නිසසල සතුවිලි කලතන හසරල්ලක් නුපුරුදු ඔබ රුව මට පුරුදුම හැගුනක් අවසර දෙනවද මුමුණන්නට වදනක් ආඩම්බර කම තිබුනත් හැඩකාර හිත විකසිත කළ ඔබ රුව මනහර ඔය නෙතු කල්මේ සැගවුණු පෙම් හීන මට විතරක්මද දැනුනේ මිහිරාව හමුවුණු දවසෙම හිත එබිකම් පාන මේ තරමට ඇයි ලෙන්ගතුකම් බෝම වාරු නැතුව හිත දුවනවා දුර ඈත නවතින්නට ඉඩ දෙනවද ඔබ ගාව

Song Details

Sinhala Title
ඉර හද යට ඔබ දිදුලන තනි තරුවක්
English Title
ira handa yata oba - awasara denawada
තම

Artist

තානුර මධුගීත්

View all songs →