ගාලු කොටුවේ ගල් බැමිමේ

galu kotuwe gal

Lyrics

ගාලු කොටුවේ ගල් බැමිමේ ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරැංගලයක හැඩ බලා හිදින්න පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන ඒ කතාවේ රස මුසු තැන් කතා කරන්න පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න ගාලු කොටුවේ ගල් බැමිමේ ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරැංගලයක හැඩ බලා හිදින්න පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න හිරැ මුහුදේ ගිලෙනා විට රන් පැහැ මද අඳුරේ අත් වැල් බැඳගෙන සෙවනැලි වගේ හිදින්න පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න ගාලු කොටුවේ ගල් බැමිමේ ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරැංගලයක හැඩ බලා හිදින්න පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න

Song Details

Sinhala Title
ගාලු කොටුවේ ගල් බැමිමේ
English Title
galu kotuwe gal
කප

Artist

කිංස්ලි පිරිස්

View all songs →

ගාලු කොටුවේ ගල් බැමිමේ (galu kotuwe gal) | Tediya Lyrics