මේ වහින්නේ එදා මල් වරුසාවමයි

me wahinne eda mal

Lyrics

මේ වහින්නේ එදා මල් වරුසාවමයි මහළු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි මේ වහින්නේ ජීවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ සිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතේමයි හිනැහුනේ එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි හොයන්නේ එක වහල යට එකතු වූදා එක කුඩේ ඇයි මදි වුණේ

Song Details

Sinhala Title
මේ වහින්නේ එදා මල් වරුසාවමයි
English Title
me wahinne eda mal
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

මේ වහින්නේ එදා මල් වරුසාවමයි (me wahinne eda mal) | Tediya Lyrics