කදුලු දෝතින් අරන්

kadulu dothin aran

Lyrics

කදුලු දෝතින් අරන් බිදුනු සිහිනය ලෙසින් ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ රැදුණු ප්‍රේමය ඔබෙන් මතක නටඹුන් ලෙසින් කදුලු සුසුමකට තවරා ගියේ....// පුංචි කාලේ පටන්-එකට අත් වැල් බැදන් අපි ඇවිද ගිය ඔිවිටේ පුංචි කුරුලු දුකින්-දුකට දුක් ගී ගයන් ඈත අහසටද ඉගිලි ගියේ ඈත අහසටද ඉගිලි ගියේ කදුලු දෝතින් අරන්....... මගදි හමුවී ඉතින්-නුදුටු ගානට නෙතින් ඇයිද පිටුපා ඔබ හැරි සසර මගදි යලි-ඔබව නොපතමි කොහේ දුකද මට දුන්නේ මට ඒ ඇති දුකද මට දුන්නේ මට ඒ ඇති කදුලු දෝතින් අරන්......// කදුලු සුසුමකට තවරා ගියේ..

Song Details

Sinhala Title
කදුලු දෝතින් අරන්
English Title
kadulu dothin aran
බම

Artist

බුදිධික මිහිරබණ්ඩාර

View all songs →

කදුලු දෝතින් අරන් (kadulu dothin aran) | Tediya Lyrics