Lyrics
මන්දාරම් අහස් ගැබේ
වැහිළිහිනියො තටු සලති"//
බින්දු බින්දු පොද වැස්සක්
නුඹෙන් වැටෙනවා
"අහසෙ විදුලි කොටබවා"//
ගම අද්දර වන වදුලේ
කොලතුරු අතු සෙවැණැල්ලේ
බේරෙන වැහි මිහි මවගේ
දෙපා දොවනවා
"දෙපැගිලි ඉඹ් සිඹ යනවා"//
හා හ හා හ හා...
මන්දාරම්...
හිම සීතල කිරණ වැදී
බිළිදුගෙ නිදි යහන බිදී
මව් ඇකයේ උණුසුම මැද
දෙතන උරනවා
"දෙව්ලෝකයෙ සිහින දකිනවා//
Song Details
- Sinhala Title
- මන්දාරම් අහස් ගැබේ
- English Title
- mandaram ahas gabe
- Artist
- ගාමිණී සෙනෙවිරත්න
ගස
Artist
ගාමිණී සෙනෙවිරත්න
View all songs →