හදවතේ ගැවසෙනා හුස්ම තමත් ඔයා

hadawathe gawasena husma

Lyrics

හදවතේ ගැවසෙනා හුස්ම තමත් ඔයා මතකයෙන් යන්නෙ නෑ ජීවිතේ ඇති තුරා යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්නු සෙනෙහෙ එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා // මේ පපුව ගැඹුරෙ ආත්මීය සෙනෙහෙ තිබුනාවෙ මිහිදන් වෙලා නෑ යලි සොයන්නේ මේ හිතට සුවයක් මා තව කෙනෙක්ගෙන් සදා යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවෙ මදිද මා දුන්නු සෙනෙහේ එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා // ජීවිතය අදුරේ පවෙයි නිදැල්ලේ තනිකඩව නුඹ නැති නිසා මේ හුදකලාවේ මා මියැදුනාවෙ ආදරය නාමෙන් සදා යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්නු සෙනෙහේ එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා //

Song Details

Sinhala Title
හදවතේ ගැවසෙනා හුස්ම තමත් ඔයා
English Title
hadawathe gawasena husma
වව

Artist

වේලායුදම් විනෝදරම්

View all songs →

හදවතේ ගැවසෙනා හුස්ම තමත් ඔයා (hadawathe gawasena husma) | Tediya Lyrics