චුට්ටක් නුඹ දගකාරයි

chuttak nuba dagakarai

Lyrics

චුට්ටක් නුඹ දගකාරයි බැලුවම හරි සිරියාවයි ඇග තද ඩෙනිමට කැමතිම නෑ මම මල් ගවුමට නම් ආසයි වැවෙන් නාල නුඹ එන හැටි දැක්කම මගේ හිතේ මල් පූදිනවා.. කිතුල් රෑන සේ දිදුලන වරලස දැක්කම කාගෙත් හිත යනවා චුට්ටක් නුඹ දගකාරයි අවුරුදු කාලෙට කොහා හඩනකොට මගෙ අතමිට සරු වී එනවා.. නැකතක් බලලා අම්මට කියලා කැන්දන් යන්නට මං එනවා.. චුට්ටක් නුඹ දගකාරයි...///

Song Details

Sinhala Title
චුට්ටක් නුඹ දගකාරයි
English Title
chuttak nuba dagakarai
සෆ

Artist

සහරා ෆ්ලෑශ්

View all songs →

චුට්ටක් නුඹ දගකාරයි (chuttak nuba dagakarai) | Tediya Lyrics