සුගත ලෝනා සම්බුද්ධ රාජා

sugatha lona

Lyrics

සුගත ලෝනා සම්බුද්ධ රාජා සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා භව රෝගෙට ඔසුවක් සොයනා නියා රජ සම්පත හැරදා නික්මී ගියා භව රෝගෙට ඔසුවක් සොයනා නියා රජ සම්පත හැරදා නික්මී ගියා පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා බෝධි මූලේ. වෙසඟේ. බුදු වූ නියා හො.සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මෙ පුදනෙමි දීභක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා තුන් ලෝකෙම පිබිදී ආලෝක දී සුද්ධෝදන පුතු දම් නායක වී තුන් ලෝකෙම පිබිදී ආලෝකේ සුද්ධෝදන පුතු දම් නායක වී අහස දෙදරා ගියා -පොලව ගුගුරා ගියා ශාක්ය රජ මේ. වෙසඟේ. බුදු වූ නියා හො. සුගත ලෝනා සම්බුද්ධ රාජා ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා දී භක්ති පූජා සුගත ලෝනා සම්බුද්ධ රාජා

Song Details

Sinhala Title
සුගත ලෝනා සම්බුද්ධ රාජා
English Title
sugatha lona

Artist

එච්.ආර්.ජෝතිපාල

View all songs →

සුගත ලෝනා සම්බුද්ධ රාජා (sugatha lona) | Tediya Lyrics