Lyrics
දෝතින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල්-කියයි හදවතින්..
මල් කෙල්ලේ මං-නුඹෙ කදුල නිවන්නම්..
සුදු මල් මිටක් අරන්-කිරිවෙහෙර වදින්නම්...
විලේ පිපුණු මල්-හරි ලස්සනයි නගේ...
ඔබෙ හිතේ පිපුණු මල්-කවුදෝ පර කෙරුවේ...
රන් සමනලයින්-පියබා මල් අතරේ
රොන් ගත්තද උන්-ඔබගෙන් හොර රහසේ
සදා රකින්නම්-ලස්සන සුදු කෙල්ලේ..
සුදු නෙලුම් මලක් වී-පිපුණොත් හද අරණේ..
සුසුමක් වී මා-හෙමිහිට හොර රහසේ
ඇවිත් රැදෙන්නම්-සුදු මල් පෙති අතරේ
දෝතින් අරන්....
Song Details
- Sinhala Title
- දෝතින් අරන් මල් කෙල්ලන් මල්
- English Title
- dothin aran mal
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →