මල් තරු මල් නුඹේ දෑතේ හංගලා - පැහැසරා

mal tharu mal- pahasara

Lyrics

මල් තරු මල් නුඹේ දෑතේ හංගලා පෙම් සුසුමන් ඔය නලලතේ රන්දලා හදින් හද යාවීලා නේක මල් සුවදීලා නුඹේ ලෝකෙ සාවී මන් පැහැසරා......// අපේ නමින් මතුදා මල්වියන් දිනෙක දෝලාවෙන් යයි ගමන් ගයාවී ප්‍රේම ගීතයන් ඒ තාලේ නේක වර්ණයන් පායා ඒවි තරු වියන් අපේ නමින්..... මල් තරු මල් නුඹේ..... තුරු ලියෙන් හමනා ඒ සුළං හාදු මල් වරුසාවෙන් එක්කරන් දැනේවී ප්‍රේම තාලයන් විදීවී පාට හීනයන් පියඹා ඒවි සමනලුන් අපේ නමින්..... මල් තරු මල් නුඹේ.....

Song Details

Sinhala Title
මල් තරු මල් නුඹේ දෑතේ හංගලා - පැහැසරා
English Title
mal tharu mal- pahasara
අස

Artist

අංජුලා සිතාරි

View all songs →