Lyrics
සබරගමුවේ වැස්ස
හවස් වරුවේ ඇවිත්....
සුදු පාට පිච්ච පෙති...
දොවනවා....
සීත හිමයෙන් ගලන....
සබරගමුවේ අදුර....
හැමදාමත් මගේ හිතේ තියෙනවා....//
සමන් දෙවියෝ වඩින...
දෑසමන් මල් සුවද....
සුළං රැල්ලක එතී හමනවා....
ලොවේ කිසියම් තැනක....
නුඹ හොඳින් ඉන්න බව....
ඒ සුවද වගේ මට දැනෙනවා....//
මුවැත්තියේ නුඹ නැතත්....
නුඹේ තිත් තිත් ගවුම...
මතක මිරිගුව මැදින් පෙනෙනවා....
මිරිගුවට පෙම් කරන...
තවත් තනිකඩ මුවෙක්...
සබරගමුවේ ගමක ඉදන්....
හඩනවා....
සබරගමුවේ ගමක තවම ඉන්නවා......//
Song Details
- Sinhala Title
- සබරගමුවේ වැස්ස
- English Title
- sabaragamuwe wassa
- Artist
- සමන් ලෙනින්
සල
Artist
සමන් ලෙනින්
View all songs →