Lyrics
පණ පිටින් මස් කළා උකුස්සෙක්
අලි පැටව් සුරතල් පන්සලේ
සිංහලේ රකිමින් ත්රීවිලේ
අද්මිදී අපි විල්පත්තුවෙන්
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැලක්
ජීවිතේ මා හිස්කමක්
ඉඩමක් ගෙයක්-ඇයි ගා කොළක්
විල්පත්තුවේ - ගිනිපත්තුවේ //
වන සතුන් සැරිසරයි නගරයේ
මහ කැළේ ජාතියත් ඇවිලේ
හන්දියේත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපී කැපී බොදවේ
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්.............
විල්පත්තුවේ - ගිනිපත්තුවේ //
Song Details
- Sinhala Title
- පණ පිටින් මස් කළා උකුස්සෙක්
- English Title
- pana pitin mas kala
- Artist
- චිත්‍රාල් සෝමපාල
චස
Artist
චිත්‍රාල් සෝමපාල
View all songs →