Lyrics
සමුගෙන යාදෝ යලි හමු වේදෝ
ආල සිතේ මල් පරවීදෝ
අත දිග මානේ ඈ ලග නෑනේ
පින් මදි වීදෝ සංසාරේ //
මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම් කල සිරියාවී
රෑ සදපානේ බොහෝ දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ //
සමුගෙන යාදෝ...
සෙනෙහස පෑවේ මුකුලිත වූයේ
සමුගන්නත් ඇති නැහැ අවේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නෑනේ //
සමුගෙන යාදෝ...
Song Details
- Sinhala Title
- සමුගෙන යාදෝ යලි හමු වේදෝ
- English Title
- samugena yado
- Artist
- නාමල් උඩුගම
නඋ
Artist
නාමල් උඩුගම
View all songs →