Lyrics
හැරදාලා යන්නට තරම්
වරදක් කලේ නෑ මා
ඉවසාලා ඉන්නට තරම්
හිත හදා ගත්තේ නෑ මා
දුර ඈත යමු කිව්ව හිත් පොඩ්ඩ
අද තාම එතනම තමයි
මට තාම අදහන්න බෑ මාව
විශ්වාස කලේ ඔබමදැයි
කඳුලු බිදු ඕනේ නම් ඔබගේ නමින්
තේරුම් ගනී නුබ මගේ ළග උන්නනම්
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ...... //
තව කව්රු හින්දදෝ මන් තනි වෙලා
පලි ගන්න නෑ හිතක් පෙම් කල නිසා
දුර ඈත යමු කීව හිත් පොඩ්ඩ....... //
Song Details
- Sinhala Title
- හැරදාලා යන්නට තරම්
- English Title
- haradala yannata tharam
- Artist
- ඔෂානි සංදීපා
ඔස
Artist
ඔෂානි සංදීපා
View all songs →