Lyrics
හීන දෙන්න ආයේ එන්න
මේ බව කතරේ තනිවෙන්න
මොහොතක් ඉන්න නුඹට පුළුවන්ද
මා වෙත ඇවිදින් යලි යන්න
මාලිගා තනා ඈත පාවෙනා
හීන වැස්සේ මා තනි වුනා
ජීවුතේ පුරා වෙලී නුවන් තෙමා
මාත් මාගේ නොවී නුඹේ වෙලා
ගීතයක්ද සවන සිපගන්න
ජීවන ගමනේ ඇසෙන්න
සිහිනයක්ව රැයට එන්න
මොහොතක් මා ලග ඉන්න
මාලිගා තනා ඈත පාවෙනා
හීන වැස්සේ මා තනි වුනා
Song Details
- Sinhala Title
- හීන දෙන්න ආයේ එන්න
- English Title
- hina denna aye enna
- Artist
- ලසිත් දස්සනායක
ලද
Artist
ලසිත් දස්සනායක
View all songs →