සුරත - තාලේ වනලා කියමි තුටිනා

suratha

Lyrics

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙමා නූපන් පරපුර මෙමා ජීවන මේ ගමන සංසාර වාතේ කිවට උඹයි මගේ ප්‍රාණේ වගේ චුට්ටං මල්ලියාට මේ වාගේ පිහිටයි හංවඩු සරං කාලෙ වරමක් දෙනවද අද මට නගා වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා ගමේ පද හදා මං හෙන වලා සත්තයි ලතා නෑ වෙන මල් තලා රෙදි ගැලවෙනකං කරන රැඟුමන් දිය රැළි නැටුමන් ඇඟ වටකරවන් නැග එන මෙ හැඟුමන් මට නෑ අරුමන් ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන් රූටාගෙන යනවිට උඹෙ මුහුනේ අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දෙ උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ වැනෙයි කලූ මගේ දෙපැත්තේ තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා දැනෙනා හැඟුම වෙවුලා අරුණේ දරණා ගැසුනු සරමා සොයමී සුරත සරසා සොයමී සුරත සරසා සාස්තර බලන්නත් නෑ අතේ රේණු හඳහනෙත් පැල්ලම් තනිකමින් වෙලුනු හීනෙන් උඹදැකල සිංහ උනා බාහු නූපන් උන් සරමෙ පදිනව පාරු අත්කම් විස්කම් දැන් හොඳ ඉන්කම් නිකන් දෙන හින්ද we can call it පිංකම් අතකට ඇරියොත් කියයි මරු කතා ට්‍රැක්ටරෙ හානව කෙල්ලෙ දින පතා Production එක සුරතෙ banging hard උඹ නිස හීනෙනුත් කෙල්ලෙ කුඩු කාඩ් Carry on කෙල්ලෙ වෙන්න ළඟයි trending පැණි හොයං වරෙන් කිරි ගඟක් pending තන නාන්නේ තන නාන්නේ සරුවාංග ළෙල දෙන්නෙ තන නාන්නේ තන නාන්නේ වනවාස දොළ ලන්දෙ තන නාන්නේ තන නාන්නේ අඩමානෙ නළියන්නෙ තන නාන්නේ තන නාන්නේ සව්දියම උතුරන්නෙ තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා දැනෙනා හැඟුම වෙවුලා සයනේ වැතිරී නින්ද නොයනා යට ලීයෙන් මතුව කුසුමා යට ලීයෙන් මතුව කුසුමා

Song Details

Sinhala Title
සුරත - තාලේ වනලා කියමි තුටිනා
English Title
suratha
IF

Artist

Iraj ft Killer B , Kaizer Kaiz

View all songs →

සුරත - තාලේ වනලා කියමි තුටිනා (suratha) | Tediya Lyrics