Lyrics
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා...//
හිරු සදු ඇති තුරා
සසන සරනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා...//
සිත සැනසුම් සාදනා
ඔබෙ හසරැල් මට වාසනා...//
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
තරහ උනත් දෙදෙනා ඊයේ
තරහ නෙවෙමු කිසිදා ආයේ...//
යලි නොමයේ වේදනා
ඔබෙ හසරැල් මට වාසනා...//
Song Details
- Sinhala Title
- ඔබටයි මේ ආරාධනා
- English Title
- obatai me aradhana
- Artist
- රෝහන බෝගොඩ
රබ
Artist
රෝහන බෝගොඩ
View all songs →