Lyrics
අපි අපේ නම් ලියා එක්කරපූ
දාහක් දෙනා රහසෙන් කියවාපූ
හිනහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ
මල් පිරුනු අරලියා ගස් තාම තියෙනවා
වැරදිලා වත් ඔයා ආයෙ එයි හිතෙනවා
කැන්ටිමේ අපි ආස කිරිටොපිත් තියෙනවා
පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා
අපි දෙන්නා දන්නතැන් වල හොරෙන් හමුවෙලා
අහපු තර මක් බැනුම් මතකයිද අහුවෙලා
කඳුලු පුර වන් දෙනෙත් වල ඔයා බය වෙලා
ආයෙත් මතක්වෙලා මගෙ නෙත් බොඳ වෙලා
අපි අපේ නම් ලියා....
Song Details
- Sinhala Title
- අපි අපේ නම් ලියා එක්කරපූ
- English Title
- api ape nam liya
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →