ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ

isuru kodewwe palu

Lyrics

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ අතීතයේ බැඳි පෙම් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකා දමා දෙසිතක සටහන් වියැකී යන්නට සැරසුණු මල දැක හිත හැඬුවා මුළු ලොවට හොරෙන් සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට මලේ සුවඳ ගෙන මලට හොරෙන් යලිදු පතන්නට පැතුම් පෙලක් නැත හිත හැඬුවා මුළු ලොවට හොරෙන් සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

Song Details

Sinhala Title
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
English Title
isuru kodewwe palu
ජව

Artist

ජගත් වික්‍රමසිංහ.

View all songs →

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ (isuru kodewwe palu) | Tediya Lyrics