Lyrics
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ
ආ..දරේ ගීතයයි
මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන් සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි
සිත ඉඟියකින් සැලේ ගිනියම් දිගන්තයේ
බොල් පිනි සුලං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි
Song Details
- Sinhala Title
- සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
- English Title
- sagara tharanga sudu
- Artist
- ජගත් වික්‍රමසිංහ.
ජව
Artist
ජගත් වික්‍රමසිංහ.
View all songs →