සී සීකඩ විසිරුණු සිතිවිලි

si sikada wisirunu - see seekada

Lyrics

සී සීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙණකැටි වාගේ නැතිවෑ හුදකලාවේ තනීවී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නෑ මොහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කල අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ ගලා හැලෙන රිද්මේ නැහැවී ඇඳී යන්නේ ඈතින් ඈතට පාවී සුළඟ සේ මොහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කල අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කල අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

Song Details

Sinhala Title
සී සීකඩ විසිරුණු සිතිවිලි
English Title
si sikada wisirunu - see seekada
සබ

Artist

සේනක බටගොඩ

View all songs →