තහනම්ද හමුවන්නට ඔයාව

thahanam da hamuwannata

Lyrics

තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුණේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරෙ නොකල මට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබ වත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් කදුළු වැටිලා කම්මුලත් තෙත්වීලා මතක පෙරදා හිත්කොනේ දගකරලා නැවත ගන්නට නොහැකි තරමට ආදරෙ බොද වී ගියත් අනේ ඔබවත් පෙම්කලා නම් දුකක් අද මට නෑ තවත් හිත උතුරනා සෙනෙහසක පැටලීලා නෙත අහනවා ඔබ කොහේද කියලා නැගිට ගන්නට බැරිම තැනටම ජීවිතේ වැටිලා උනත් අනේ ඔබවත් පෙම්කලා නම් දුකක් අද මට නෑ තවත් තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුණේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරෙ නොකල මට දැනෙන තනිකම මහා මෙරක් අනේ ඔබ වත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්

Song Details

Sinhala Title
තහනම්ද හමුවන්නට ඔයාව
English Title
thahanam da hamuwannata
රඅ

Artist

රෝස් අලගියවන්න

View all songs →