ඈත දවසක ගියත් යන්නට

aatha dawasaka giyath

Lyrics

ඈත දවසක ගියත් යන්නට සමු අරන් දෑස හඩනවා ඔබ දකින්නට නැති සොවින් හින සිතුවිලි තාම හිත ඇත ඔබ නමින් මාව මතකම නැද්ද බිදුවක් වත් ඉතින් ඔයා ගියදා තරැත් නිවුනා සදත් අහසට වී දුකින් හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින් මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නැ ඉතිං පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින් ඈත දවසක....... කියා ගන්නට බැරිව ලතවෙන මගෙ අහිංසක හිත හොරින් සුසුම් හෙලනව හඩා වැටෙනවා මතකයේ දොරගලු ඇරන් රොස නිල්ලෙක දැවටිලා අපි ඇන්ද පෙම් සිතුවම් මතින් සිනා සෙන්නට හැකිද දවසක ආයෙමත් හමු වී ඉතිං ඈත දවසක......

Song Details

Sinhala Title
ඈත දවසක ගියත් යන්නට
English Title
aatha dawasaka giyath
ඔත

Artist

ඔගිව් තරංග

View all songs →

ඈත දවසක ගියත් යන්නට (aatha dawasaka giyath) | Tediya Lyrics