රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේ

re ahase tharu ganina

🎤 UnknownSinhala lyrics

Lyrics

රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේ.... පැදුරු කුටියෙ ගුලි වීලා නිදිද නංගියේ... අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ... මක්කරන්න නුඹෙ අයියා පොඩියි නංගියේ...// හැලිය පිරිලි ගෑරොප්පුව අපට උරුම නෑ.... පහන් තිරේ තෙල් නැතුවම නිදාගන්න බෑ.... මගෙ නංගිව නලවගන්න සුරකුමරියො නෑ.... බත් ටික අනලා කවන්න නුඹෙ අම්මා නෑ.... රෑ අහසේ තරු ගනිනා...... අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ.... රන්පාටින් දිලිහුනු මල් මාල අපට නෑ.... නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නෑ.... අඬන්නෙපා නංගි නුඹව දාල යන්නෙ නෑ.....//

Song Details

Sinhala Title
රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේ
English Title
re ahase tharu ganina
Artist
Unknown
U

Artist

Unknown

View all songs →