Lyrics
ආදරේ බොරැවක් නම් ජීවිතේ රැවටීමක්
ඇයි ඔයා ලං වුනේ මරණෙ මට ලං කලේ....
මාගේ මළ කඳ දිහා බල බල හඩන්න ඔයා
ජීවිතේ වැරදුනෙ කියා ඒක මම දන්නවා.....//
මතකය න් මතක් වෙන කොට හිත පවා හඩනවා
ඒ කී වදන් ඇහෙද්දී කන් දෙකම රිදෙනවා...
ආදරේ බොරැවක් කියලා අද මට පෙන්නුවා
සතුටුයිද දැන් ඔයාට සිදු වුණු දේ නිසා..
මාගේ මළකද දිහා..............//
පෙම්වතියක්ගෙ අතින් මැරෙන්නට පෙම්වතෙක් පිං කලා
මේ වගේම ආදරේ කවුරැවත් නෑ කලේ
ආදරේ බොරැවක් කියලා අද මට පෙන්නුවා සතුටුයිද දැන් ඔයාට සිදු වුණු දේ නිසා
මාගේ මළ කඳ දිහා බල බල හඩන්න ඔයා
ජීවිතේ වැරදුනෙ කියා ඒක මම දන්නවා
ආදරේ බොරැවක් ..............
Song Details
- Sinhala Title
- ආදරේ බොරැවක් නම් ජීවිතේ රැවටීමක්
- English Title
- adare boruwak nam
- Artist
- පවන් මිනෝන්
පම
Artist
පවන් මිනෝන්
View all songs →