Lyrics
ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
ඔබ පියමන් කල සමනල මාවත
මට යාගන්න බැරී
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී //
ඉස්සර බැදි පෙම...........
මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සඟවන්න බැරී
එක්කල දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි සුභාසිරි //
ඉස්සර බැදි පෙම...........
Song Details
- Sinhala Title
- ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි
- English Title
- issara bandi pema hith
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →