හීන් සැරේ හිතට මගේ

heen sare hithata

Lyrics

හීන් සැරේ හිතට මගේ සෙනහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැයේ ඇමතුම්  ආවා හදිස්සියේ වෙනස් වුනේ කොහොමද ඒවා හිත මගේ පාර පාර යනවද ඈත ඈත මේ හිත තනිකර දාලා අවංක හින්දා ආය වැරදුනා හිතන්න දේවල් නෑ හීන බොද වුනා  // ජීවිතේට මේ තරමට බැදිලා කාටවත්ම නෑ ආදරෙ දීලා සංසාරේම ඔබේ වෙන්න හිතලා මගේ හිතටම ඇයි මේ පිටුපාලා වෙන් වී යන්න ගියා කදුලක් ඉතිරි කලා ඔබ හට නෑසේද මේ වේදනා අවංක හින්දා ........... හදවතින්ම පිදුව මාගෙ සෙනෙහේ අඩුවක් කවදා කෙලෙසද වූයේ හිතාගන්න බැරි මේ දුක දුන්නේ හැමදේටම ළගින් සිටි ඔයානේ වෙන් වී යන්න ගියා කදුලක් ඉතිරි කලා ඔබ හට නෑසේද මේ වේදනා හීන් සැරේ හිතට ..............

Song Details

Sinhala Title
හීන් සැරේ හිතට මගේ
English Title
heen sare hithata
තස

Artist

තුෂාර සුබසිංහ

View all songs →