ඉක්මනින් හිත හදන්

ikmanin hitha hadan

Lyrics

ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුබ වෙතට එනවා මං... අවසරයි ඉතින් සමු ගන්න නුබ කෙරෙන් මට කාරනා නෑ කිසෙත් ඉන්න නුබ ලග සැම දෙම අන්තිමේදි වැරදි කරු මම එ තමයි ආදරෙන් ඔබ දුන්නු තිලිනය ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුබ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින්..// හඩලා පලක් නැති විදලා පලක් නැති හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති සිදි වෙච්ච හැම දෙයක් පඩමක් කරගෙන කාලයක් අරගෙන නැගිටින්නෙමි මම ඉක්මනින්.........// ඇද හැලෙද්දි වැසි දොස් නගපු ලොකයා ගුන දම් කියා තැවේයි නැති වෙද්දි මහා වැසි එ වාගේ මගේ සෙනේ දුර යද්දි නුබ කෙරේ නුබටත් දැනේ ලදේ වටින කම මගේ පෙමේ ඉක්මනින්.........// අවසරයි ඉතින් සමු ගන්න...... ඉක්මනින්.................

Song Details

Sinhala Title
ඉක්මනින් හිත හදන්
English Title
ikmanin hitha hadan
දක

Artist

දෙනුවන් කවුශක

View all songs →

ඉක්මනින් හිත හදන් (ikmanin hitha hadan) | Tediya Lyrics