Lyrics
ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ
තනිඋනා ලොවක මා.. හිතුමතේ වෙන් උනූ
පෑ සිනා බොද උනා මතකයෙන් ඔබ පිදු
නුබවනම් මට එපා මං මියෙන තුරූ
පෙම් කල හිතින් පතනවා හැමභවේ
ආයෙමත් මට එපා නුබවනම් මේ භවේ
හීනයක් ලගතියන් රෑ නින්ද වද දුන් තරම්
නොහැනුනා වගෙ ගියත් වෙන අතක් නුබ හොයන්
බැරි වේවි හිනැහෙන්න නම් පෙර සේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
පෙම් කල හිතින් පතනවා හැමභවේ
ආයෙමත් මට එපා නුබවනම් මේ භවේ
ආදරෙන් ලග ඉදන් මං නුබට පෙම් කල තරම්
වැරදුනේ මට නොවේ හැරදමා නුබ ගියත්
බැරිවේවි හිනැ,හෙන්නනම් පෙරසේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ
තනිඋනා ලොවක මා.. හිතුමතේ වෙන් උනූ
පෑ සිනා බොද උනා මතකයෙන් ඔබ පිදු
නුබවනම් මට එපා මං මියෙන තුරූ
පෙම් කල හිතින් පතනවා හැමභවේ...
ආයෙමත් මට එපා නුබවනම් මේ භවේ..
Song Details
- Sinhala Title
- ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ
- English Title
- adare wedana obe
- Artist
- බානුක චතුරංග
බච
Artist
බානුක චතුරංග
View all songs →