මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත්

mage hitha tharam obata

Lyrics

මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත් වෙන කවුරුවත් නැනේ ඔබ කිවු තරම් අද මතක නැති වීලා ඒ කි කතත් ඇයි මාව තනිකරලා මෙතරම් දුරක් ලග දවසක මම මැරිලාම යාවි එදාට ඔබ හට එන්නම වේවි මගෙ මලකද ලග දනින් වැටෙවි එතකොට ඔබ හැර මම දුර ගියෙමි ..// හරි ආදරෙන් එකට අපි ලංවෙලා ගත කරපු ඒ කාලෙ හරි සුන්දරයි අපි දෙන්නා අද ඉන්නෙ තමයි එය වෙන්නහෙතුව ඔබෙ බොරු ආලයයි ලග දවසක මම..// ඔබ මාගේ වෙනවාද මතු සසරෙවත් හැමදාම පතනවා මං එය වෙන්නවත් ඔබ ආයෙ අවොත් ඒ මතු සසරෙවත් නැහැ යන්න දෙන්නෙ ම මාගෙන් දුරක්

Song Details

Sinhala Title
මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත්
English Title
mage hitha tharam obata
චද

Artist

චාමර දිසානායක

View all songs →

මගෙ හිත තරම් ඔබට පෙම් කල තවත් (mage hitha tharam obata) | Tediya Lyrics