ඔමරිලතා පාන කොමල දාන කුමරි

omarilatha paana komala

Lyrics

ඔමරිලතා පාන කොමල දාන කුමරි ඔබ මහ පාරෙ දාන මුකුලු මානවිකාවි දුම්බර සිට පයින් ආව පිස්සු විකාරි ඔබ මගේ ලගින් ඉදපන් මගෙ සුපෙන්බරාවි සීත ඈත පේන මානේ හැගුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවි කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි උබේ දත් දොස්තර උපාදියට අද මගෙ බාරි..// නාන තොටේ..අර නාන තොටේ..ආ නාන තොටේ දියබරියට නෙලපු කුමාරි වෙරලු ගහේ.. අර වෙරලු ගහේ වෙරලු ගෙඩිය හතට බෙදන් කාපු කුමරි ටිකිරිලියා කලෙත් අරන් ලිදට ගියලු ඔය මගේ මැණික ටිකිරි එක්ක කොමල කරාලු කබර ගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු අර මගේ මැණික දුටු කබරය පැනලා ගියාලු සීත ඈත පේන මානේ හැගුම්බරාවි ඔය පාන මුකුලු දුටු මගෙ ඇස් එලියට ඒවි කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි උබේ දත් දොස්තර උපාදියට අද මගෙ බාරි...// ඔමරිලතා පාන කොමල දාන කුමාරි....//

Song Details

Sinhala Title
ඔමරිලතා පාන කොමල දාන කුමරි
English Title
omarilatha paana komala
දව

Artist

දුෂ්‍යන්ත වීරමන්

View all songs →