සමනලියා මනලොලියා

samanaliya manaloliya

Lyrics

සමනලියා මනලොලියා සු කුමලියා පා මුදු දා මාලා ලා පාට සළු පලදලා සද නැගෙනා වේලාවේ කොහෙට වුණේ සුරූපී....කුමරි....සිනාසී... පාන ඔමරි ලතාවේ... රෑයාමේ ප්‍රේමේ ගී මිමිනෙනවා යහනාවේ පාලු මගහරවාලා... පිනාලු සරාගී හිනාවේ ගීය හිත බැන්දුනාදෝ රෑයාමේ ප්‍රේමේ ගී මිමිනෙනවා... යහනාවේ පාලු මගහරවාලා...

Song Details

Sinhala Title
සමනලියා මනලොලියා
English Title
samanaliya manaloliya
ආල

Artist

ආත්මා ලියනගේ

View all songs →

සමනලියා මනලොලියා (samanaliya manaloliya) | Tediya Lyrics