ඇසුරේ ගිලී තනි විලා මෙසේද

asure gili thani wi

Lyrics

ඇසුරේ ගිලී තනි විලා මෙසේද නාඩන් ඉතින් සොදුරි මගේ නොසිතා සිතා අතීතේ එදා බිදුණාද මණිමේකලා පිලිගන්නවා නුඹ සිතාව සේ හදමන්දිරේ සරසලා.......// ගංගා තරංගා පරදන්නෙපා ඔය දැම්මේ කදුලින් තෙමා පාවී ගියා වේ අතීතේ කතා සැඩ මාරුතේ රැලි හමා නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියායි මගේ ප්‍රාර්ථනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පික්සාර ළදරු නුඹ නිසා පිලිගනේ මා නුඹ සිතාව සේ හද මන්දිරේ සරසලා ඔය දැසේ පා ඒ මනබන්දනා පෙන්වන්න සුරතල් සිනා සැනසෙන්න මාගේ වයේ සැනසිලා නව සදහා දිහා බල බලා භවයේන් භවේ එන්න මතු ඉපදෙනා සන්සාරයෙන් පතිනිය වෙලා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පික්සාර ළද නුඹ නිසා පිල්ගන්නේ මා නුඹ සිතාව සේ හද මන්දිරේ සරසලා....….......///

Song Details

Sinhala Title
ඇසුරේ ගිලී තනි විලා මෙසේද
English Title
asure gili thani wi
නප

Artist

නදිමාල් පෙරේරා

View all songs →