Lyrics
නිසංසල රෑ වැසුණු සරසවියේ
සුසුම් නොහෙළා දෙසුම් හල මුදුනේ
කියන් පිස ඔය කදුළු සදවතියේ
වසන්තය යළි එයිද හිමිදිරියේ....//
විසංවාදී සුළඟ ගිනි ඇවිලී
පිපෙන්නට හැදු සිනා මල වියළී
ගමෙන් ගෙන ආ කදුළකම පැටලී
නොඑන්නටමයි ගියේ ඇය වෙන්වී...//
ලැගුම්හල සද මිදුල මැද තනිවී
සිතින් වනපොත් කරමි අප ගැයු ගී
හඩන්නට නෙත කදුළු නැත ඉතිරී
කියන් මට ඇය නිදන ගම අසිරී....//
Song Details
- Sinhala Title
- නිසංසල රෑ වැසුණු සරසවියේ
- English Title
- nisansala raa wasunu
- Artist
- සමන් ලෙනින්
සල
Artist
සමන් ලෙනින්
View all songs →