ඔබ ගාව සෙව්වාට මං අයිතිය

oba gawa sewwata

Lyrics

ඔබ ගාව සෙව්වාට මං අයිතිය ඉඩ නෑනෙ නවතින්න ළගපාතක අපෙ මතක හිත අස්සෙ වද දුන්නට හොද නේද වෙන්වීල අපි යන එක දන්නා තරම් කෙරුවෙ නෑ පාපයක් අගයක් නැතී රුපියලක් ඔබට මං මගෙ කියල රැකගත්තෙ අන්සතු දෙයක් දැනගත්තෙ පහුවීල මං ඒ බවක් පෙම් කළ සිතින් දෙන්න බෑ සාපයක් නටබුන් උනා දැකපු හැම හීනයන් මට දැනෙන දුක ඔබට නම් නැතුවැතී මේ සසරෙ විදවන්න හොදටම ඇතී පළදන්න මිණිකිරුළ මතු දිනකදී ජය සතුට වේවා ඔබට හිතවතී

Song Details

Sinhala Title
ඔබ ගාව සෙව්වාට මං අයිතිය
English Title
oba gawa sewwata
මප

Artist

මදුශාන් පෙරේරා

View all songs →

ඔබ ගාව සෙව්වාට මං අයිතිය (oba gawa sewwata) | Tediya Lyrics