කොහේ හෝ නුඹ නතර වී

kohe ho nuba nathara

Lyrics

කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජිවිතය දී තුටින් නම් මට ඒ ඇති.... මගේ නොවුනට කම් නැති නුබ උන්නු දා අපි අපේ වී නුබ දුන්නු සෙනෙහස අරුමැති ලෝබ නැ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැති... ඔබ ලගත් මතකය ඇති නමුදු අප වෙන්වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීව්ත ඇති...

Song Details

Sinhala Title
කොහේ හෝ නුඹ නතර වී
English Title
kohe ho nuba nathara
කද

Artist

කරුණාරත්න දිවුල්ගනෙ

View all songs →

කොහේ හෝ නුඹ නතර වී (kohe ho nuba nathara) | Tediya Lyrics