Lyrics
මොනවත්ම වෙන ආයේ
මට ඕනෑම නැ ඔබ සතුටු
නම් මට දුක ඇත්තෙ නෑ
හැම දේම විසදන්න කාලයට බෑ
යලි එක් වෙන්නෙ නෑ
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්....//
කිව්වාට මන් නැතිව බැහැ මයි කියා
ඒ කාලෙ නොදැනීම ගෙවිලා ගියා
ඇස් රතු වෙලා යන්න හැදුවත් බදා
නැවතීමෙ තිත තියලා අපි වෙන්වුනා
මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්....//
කාලයට ගොස් දෙන්න බැහැ මට යලී
වෙන්වූයෙ අපෙ වැරදි හින්දයි යලී
මට වැඩිය දස ගුනයකින් හොද පිරී
පින්වන්ත පෙන්වන්ත යෙක් වෙන් නැතී
මොනවත්ම වෙන ආයේ.......
මිය යන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් ........////
Song Details
- Sinhala Title
- මොනවත්ම වෙන ආයේ
- English Title
- monawathma wena aye
- Artist
- තුෂාර ජෝශප්
තජ
Artist
තුෂාර ජෝශප්
View all songs →