පන්නන්න බෑ මතකයෙන් කොහොමටත්

pannanna baa mathakayen

Lyrics

පන්නන්න බෑ මතකයෙන් කොහොමටත් නවතින්නෙ නෑ ආදරේ හෙට මළත් මං දුක් උනේ ඔබට නොදැනීම මං ඔබ ගාවමයී ඉන්න ඕනේ තවත් පිං මදි නිසා පුරුවෙ මා කෙරු අයිතිය නොවේ පුරුවෙ වැටකොලු...// ගැලපෙන්නේ නෑ කියලා අපේ හඳහන වැළපෙන්න බෑ අතහැරලා මට ඔබ සැනසෙන්න හරි දිනෙක වැනසෙන්නට සුදු ඔබව ඕනේමයි මේ කොල්ලට පිං මදි නිසා පුරුවෙ මා කෙරු අයිතිය නොවේ පුරුවෙ වැටකොලු ලෝකයම සනසන්න මං හිතුවෙ නෑ අපි අපිට නැති වෙන්න ඉඩ දෙන්නේ නෑ මගේ සතුට ඔබගාව අඩුපාඩු නෑ සිත් බැඳුන දා රන්හුයක් ඕනේ නෑ පිං මදි නිසා පුරුවෙ මා කෙරු අයිතිය නොවේ පුරුවෙ වැටකොලු....//

Song Details

Sinhala Title
පන්නන්න බෑ මතකයෙන් කොහොමටත්
English Title
pannanna baa mathakayen
රස

Artist

රොෂේන් සංජු

View all songs →

පන්නන්න බෑ මතකයෙන් කොහොමටත් (pannanna baa mathakayen) | Tediya Lyrics