සුවද පද්ම ඕලු ආදි

suwada padma olu

Lyrics

සුවද පද්ම ඕලු ආදි නොයෙක පුෂ්පයෙන් සෑදි සරණ හංස සේරු බෝම පොකුණු සීත පැන් පිරී වතුර නාන නෙක දනෝ පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට මම ද නාග ලෝකයෙන්ම මෙපුර ආමි නාන සේ පෙනෙන තූප මේ පුරේ වදිති ඊට දීප වාසි රකිති ධර්ම සාක්‍ය වංස මුනිදු දේශනා ලෙසේ නාට්‍ය - දුටු ගැමුණු
සුවද පද්ම ඕලු ආදි (suwada padma olu) | Tediya Lyrics