මතකය දිගේ ඇවිදන් යමි

mathakaya dige

Lyrics

මතකය දිගේ ඇවිදන් යමි ඔබ නැතිව මා ඉන්නෙ ජිවිතෙ පලුවෙන් අමතක වගේ ඉන්නේ කෙසේ ඔබ දැනෙනෙවා හීතට මහා මෙර වගේ ඔබ මගේද මා දනෙනවා ප්‍රේමියේ ...... මේ සිත සන්සුන් නෑ මා ලග අද ඔබ නෑ අපි දෙතන අද ඉන්නෙ තනි වෙලා අදරෙන් ..........// සිහිනයෙන් ලග උන්නු අප්සරා ජිවිතයෙ තනි මැකුව පෙම් සිනා දුර ගියත් ඔබේ අඩුව තේරුනා නුබ නැතිව මා තනිවෙලා ඉන්නවා...... මේ සිත සන්සුන් නෑ ...... දගකරියේ මා හීතම මත් කලා කගෙවත් ඔබ වෙන්න නම් එපා රෑ පුරා ඔබේ රුවම පේ වුනා අපි දුරයි තව ඉන්න බැරිවුනා....... මේ සිත සන්සුන් නෑ ........//

Song Details

Sinhala Title
මතකය දිගේ ඇවිදන් යමි
English Title
mathakaya dige
පජ

Artist

පෘථිවි ජයසිංහ

View all songs →

මතකය දිගේ ඇවිදන් යමි (mathakaya dige) | Tediya Lyrics