Lyrics
හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි
දෙනෙත් තරු වගේ මුහුණත් පුරා හඳ වගේ්
දෙතොල් පෙති ඔබේ සුන්දර සිත්තමක් වගේ
දිවුරලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
ඇවිත් ඔබ හිතේ නැවතුන දායි රන් අගේ
ගෙවෙන රැය දිගයි හරියට කල්පයක් වගේ
දිව්රලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
හඬන දොඩන.....
Song Details
- Sinhala Title
- හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
- English Title
- hadana dodana hitha
- Artist
- චන්දන ලියනාරච්චි
චල
Artist
චන්දන ලියනාරච්චි
View all songs →