Lyrics
ඇත්තම කියන්නම් අහං ඉන්න බැරි වුනත්
ඔබට දුන්නු ආදරේ පිට කෙනෙක්ගෙ දැන්
හෙමින් හෙමින් ආවනේ ඔයාගෙ තැන ගත්තනේ
මටවත් හිතාගන්න බෑනේ
අද ඔබේ අතේ තියන් හිත ඇගෙ ලඟින් තියන්
රවටන්න බෑ තවත් පවු කරන්නෙ නෑ තවත්...//
පුදුමයි හිතක් නේද සැනෙකින් වෙනස් වෙයිද
දෙවියන් පවා දන්නෙ නෑ ඒ ගැන
අතපසු වුණා ඔබව මම වැරදි ඇත්තටම
හීලෑ කරන් ඉන්න බැරි වුනි හිත
හෙමින් හෙමින් ආවනේ ඔයාගෙ තැන ගත්තනේ
මටවත් හිතාගන්න බෑනේ
අද ඔබේ අතේ තියන් හිත ඇගෙ ලඟින් තියන්
රවටන්න බෑ තවත් පවු කරන්නෙ නෑ තවත්...//
වරදින්නේ නෑ ඔබට මා නැතිවුනේ හොඳට
හිතලා හදාගන්න පෑරුනු හිත
වරදක් වුනා ඇත්ත කරුමයක මගෙ මහත
හැකිනම් සමාදෙන්න මරණෙට පෙර
හෙමින් හෙමින් ආවනේ ඔයාගෙ තැන ගත්තනේ
මටවත් හිතාගන්න බෑනේ
අද ඔබේ අතේ තියන් හිත ඇගෙ ලඟින් තියන්
රවටන්න බෑ තවත් පවු කරන්නෙ නෑ තවත්...
ඇත්තම කියන්නම් අහං ඉන්න බැරි වුනත්
ඔබට දුන්නු ආදරේ පිට කෙනෙක්ගෙ දැන්
හෙමින් හෙමින් ආවනේ ඔයාගෙ තැන ගත්තනේ
මටවත් හිතාගන්න බෑනේ
අද ඔබේ අතේ තියන් හිත ඇගෙ ලඟින් තියන්
රවටන්න බෑ තවත් පවු කරන්නෙ නෑ තවත්...//
Song Details
- Sinhala Title
- ඇත්තම කියන්නම් අහං ඉන්න බැරි වුනත්
- English Title
- aththama kiyannam ahan inna
- Artist
- රංග ඉඳුනිල්
රඉ
Artist
රංග ඉඳුනිල්
View all songs →