ඉරණමේ ලියවීලා තිබුනේ දුක විතරනම්

iraname liyawila

Lyrics

ඉරණමේ ලියවීලා තිබුනේ දුක විතරනම් කොහොම සතුටින් හිදින්දෝ මේ දුක දරන් දැනේදෝ මගේ පපුවේ ඇති ගින්දරත් හිදිනනේ කෙසෙදෝ දැන් ඒ දුක දරන් මා දුර යන්නම් සිතු ලෙසේම සතුටින් ඉන්නකෝ හැමදාම... කාලයක් තිබුනාදෝ අපි ලන් වි සිටිය ඔබට මතක නැතිදෝ දැන් පහු ගිය අතිතය යලිත් මතක් වී සේවුවොත් මාගේ ආදරේ මම ඉන්නවා තනිවී අපි වේන් වී ගිය තැනම මා දුර යන්නම් සිතු ලෙසෙම සතුටින් ඉන්නකෝ හැමදාම.. ඉරණමේ ලියවිලා තිබුනේ දුක විතරනම්... කොහොම සතුටින් හිදින්දෝ මේ දුක දරන්... ඔබ දුන් ප්‍රේමෙන් මුලා වේලා මා දුක් විදිනවා තනි විලා නුබ සතුටින් ඉන්නවා දැකලා මම දුර යන්නම් සමුදිල... මා දුර යන්නම් සිතු ලෙසෙම සතුටින් ඉන්නකෝ හැමදාම....

Song Details

Sinhala Title
ඉරණමේ ලියවීලා තිබුනේ දුක විතරනම්
English Title
iraname liyawila
පද

Artist

ප්‍රමෝධ දිල්ශාන්

View all songs →

ඉරණමේ ලියවීලා තිබුනේ දුක විතරනම් (iraname liyawila) | Tediya Lyrics