සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

sada nidanna oya

Lyrics

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගෙ ආදරේ හංගන්න සඳ නිදන්න සඳ සීත ගෙන එන්නෙ අාදරේ දඟකාර නිල් දෑස මානයේ ගුලිවෙන්න රතු රෝස හීනයේ ළඟ ඉන්න තුරුලේම මා ළයේ අඩවන් දෑස කීවේ ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සමණලිය තටු සලන යාමයේ මල් සුවඳ මකරන්ද මාරුතේ දෙතොලතර සුසුමින්ද මේ රැයේ නිල්මල් විලෙන් හීන වෑහුනේ මුසපත් සේද යායේ උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගෙ ආදරේ හංගන්න සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගෙ ආදරේ හංගන්න සඳ නිදන්න

Song Details

Sinhala Title
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
English Title
sada nidanna oya
රක

Artist

රවීන් කනිෂ්ක

View all songs →

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ (sada nidanna oya) | Tediya Lyrics