හිත් පුරා පෙම් පිරූ සෙනෙහස

hith pura pem piru

Lyrics

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස ගමට යනතුරු එක්කරන් කොච්චරක් උව බලා ඉන්නම් කමක් නෑ මට මක් කරන්නද රත්තරන් සත් මසක් ඉක්මුනා මෙතුවක් ඇඟිලි ගැන්නද කොයිතරම් එක්කරන්නට ඔබේ සිතිවිලි දවස දුර ඇයි පමා වෙන්නට මේ තරම්..... වත්කමින් නුබෙ හීන ඉතිරී වඩින තුරු නැකතක් අරන් නෙත් විලේ කඳුලු සඟවා නුබෙ පෙරමග බලා ඉන්නද රත්තරන්..

Song Details

Sinhala Title
හිත් පුරා පෙම් පිරූ සෙනෙහස
English Title
hith pura pem piru
උර

Artist

උරේෂා රවිහාරි

View all songs →

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස (hith pura pem piru) | Tediya Lyrics