පාලු වෙලා ජීවිතයම තාම

palu wela jiwithayama

Lyrics

පාලු වෙලා ජීවිතයම තාම නුබ ඇතිදෝ සතුටින් දුර ඈත උර මඩලේ හිස තියාන උන්න සුදු මැණිකේ නුබ මතකයි තාම.. // තුරුලු කරන් ආදරයෙන් බෝම ඉන්න හිතයි මට තාමත් ඒම.. // මා තුරුලේ අද නුබ නැතුවාට සුදු මැණිකේ නුබ මතකයි තාම.. // සැනසුම නෑ සිත ඉස්සර සේම මගේ නොවී අන්සතු වූවාද.. // මා නෙතු කදුලින් හද තෙමුනාට සුදු මැණිකේ නුබ සතුටින් නේද .. පාලු වෙලා ජීවිතයම තාම නුබ ඇතිදෝ සතුටින් දුර ඈත උර මඩලේ හිස තියාන උන්න සුදු මැණිකේ නුබ මතකයි තාම .. //

Song Details

Sinhala Title
පාලු වෙලා ජීවිතයම තාම
English Title
palu wela jiwithayama
නක

Artist

නදීර කසුන් ගමගේ

View all songs →

පාලු වෙලා ජීවිතයම තාම (palu wela jiwithayama) | Tediya Lyrics